කලාප අධ්‍යාපන කාර්යාලය,
හිඟුරක්ගොඩ
කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තුමියගේ පණිවිඩය
කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස, හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපය තුළ ඇති සියලුම අධ්‍යාපන ආයතන හරහා ගුණාත්මක අධ්‍යාපනයට සමාන ප්‍රවේශ අවස්ථා සහතික කිරීම, සමාන ප්‍රවේශ අවස්ථා ලබා දීම, නවෝත්පාදන හා නව තාක්ෂණික යෙදීම් සඳහා අවශ්‍ය අවකාශය ලබා දීම සහ පාසල් සිසුන් සහ ගුරුවරුන් අතර ශක්තිමත් බැඳීමක් පවත්වා ගැනීම තුළින් හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපය විශිෂ්ට අධ්‍යාපන කලාපයක් බවට පත් කිරීම මගේ අරමුණයි..
ඩබ්.එම්.එල්.සී.කේ.වාසලමුදලි මිය.
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය-I
සිසුන්
ගුරුභවතුන්
පාසල්
කොට්ඨාස
අංශ
අපගේ අංශයන්
සැලසුම් අංශය
කලාපයේ සියලුම අධ්‍යාපන ආයතන වල භෞතික හා මානව සම්පත් තොරතුරු ගොණුකිරීම,විශ්ලේෂණය හා බෙදා හැරීම .