සංවර්ධන අංශය

පාසල් පද්ධතිය වෙත අධ්‍යාපන සංවර්ධනය සඳහා මැදිහත් වීම,පාසල් වාර පරීක්ෂන,පතිඵල විශ්ලේෂණ,ගුරු සංවර්ධන,විෂයානුබද්ධ තරග,ශිෂ්‍ය සාධනය ඉහල නැංවීම,විෂය සංවර්ධනය සඳහා විවිධ වැඩසටහන් කිරීම මෙම අංශය මගින් සිදු කෙරේ.

බී.බී.එම්.ඒ.පී.දිසානායක මයා

සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක(සංවර්ධන)

ශ්‍රී.ලං.අ.ප.සේ.III

ආර්.ඒ.අයි.ඩී.රණවක මිය

සංවර්ධන නිළධාරී

එස්.එම්.එස්.ආර්.සෙනවිරත්න මෙනවිය

සංවර්ධන නිළධාරී