පාලන අංශය

කලාපයේ අධ්‍යාපන සංවර්ධනය,පාසල් පරිපාලනය,සැලසුම්කරණය යන ක්ෂේත්‍රවල ප්‍රශස්ත යාන්ත්‍රණය පවත්වා ගැනීම සඳහා කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය වන පහසුකම් සැපයීම මෙම ශාඛාවේ කාර්යය වේ .

ඩී.ජී.ඩබ්.එම්.දැල්පිටිය මයා

සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ පාලන

ශ්‍රී.ලං.අ.ප.සේ.III

යූ.ජී.නයනා කුමාරි කරුණාදාස මිය

කලමණාකරන සහකාර සේවය I

හේවාවිතාරණ මයා

අංශ ප්‍රධාන

කළමණාකරණ සේවා නිළධාරී

එච්.එම්.ඩී.සී.වී.එම්.අබේරත්න මිය

කළමණාකරණ සේවා නිළධාරී

පෝෂණ,ශිෂ්‍ය කාර්ය දර්ශන,පුහුණු වැඩසටහන්,වරිපනම් බදු පිළිබඳ රාජකාරි

ඩී.ජී.එන්.බී.ප්‍රේමචන්ද්‍ර මිය

කළමණාකරණ සේවා නිළධාරී

අනධ්‍යන කාර්යමණ්ඩල වල පුද්ගලික ලිපිගොණු කටයුතු.

ආර්.එම්.එස්.රාජපක්ෂ මිය

කළමණාකරණ සේවා නිළධාරී

නිවාඩු,අතිකාල,දිනවැටුප්,අග්‍රහාර,සිසු සුරක්ෂා,සැපයුම්කරුවන් ලියාපදිංචිය,ගමන් වියදම්,පිළිබඳ රාජකාරි

ඩබ්.එම්.කේ.ජී.සී.එච්.වීරක්කොඩි මිය

කළමණාකරණ සේවා නිළධාරී

සංවර්ධන නිළධාරි ලිපිගොණු,මැතිවරණ,ශාලා හා ක්‍රීඩාපිටි වෙන් කිරීම,ගස් හා බඹර වද ඉවත් කිරීම,විවිද ගෙවීම් පිළිබඳ රාජකාරි.

ඩී.එම්.එන්.පී.කේ.දැල්පිටිය මයා

කළමණාකරණ සේවා නිළධාරී

5 ශ්‍රේණිය ශිෂ්‍යාධාර,ජල බිල්පත්,විදුලි බිල්පත්,දුරකථන බිල්පත්,දුම්රිය බිල්පත්,නිල රථවාහන පිළිබඳ කටයුතු