සැලසුම් අංශය

අධ්‍යාපන කාර්යාලයට අයත් පාසල් හා අනෙකුත් අධ්‍යාපන ආයතන වල මානව හා භෞතික සම්පත් පිළිබඳ සංඛ්‍යාත්මක විස්තර හා තොරතුරු පවත්වා ගනිමින් අවශ්‍ය පරිදි භාවිත කිරීම ,බෙදා හැරීම,විශ්ලේෂණය යන කාර්යයන් සිදුකරනු ලබන්නේ සැලසුම් අංශය මගිනි.

එන්.ජී.එස්.එස්.වින්ද්‍යා සෙනවිරත්න මිය

සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක(සැලසුම්)

ශ්‍රී.ලං.අ.ප.සේ.III

පී.එල්.ඩී.පෙරේරා මිය

කළමණාකරන සේවා නිළධාරී II

දේවිකා සඳරානි මිය

සංවර්ධන නිළධාරී III

එච්.එම්.ආශා දිල්රුක්ෂි හේරත් මිය

කා.කා.ස